සමුද්‍රීය ආරක්ෂාව සහ මුහුදු ආපදා තත්ත්වයන්වලදී වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
“106” යන මෙම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa