රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ රු.Rs. 31,720.00ක් ලෙස සටහන් වුණු කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු.33,130.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.