රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ අප්‍රේල් වැටුප හෙට දිනට (10) ගෙවිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනවා.
එසේම පිළිගත් හේතුවක් මත එම අයවැයෙන් සංශෝධිත වැටුප එදිනට ගෙවීමට නොහැකි නම් එම හිඟ මුදල අප්‍රේල් (25) වැනිදා ගෙවීමට කටයුතු කළ යුතු බවයි වැඩිදුරටත් දන්වා සිටින්නේ.

