පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.01 සිට රු. 292.49 දක්වා සහ විකුණුම් මිල රු. 300.68 සිට රු. 301.04 දක්වා ඉහළ ගොස් තිබේ.

