රත්රන් මිලේ දැනෙන වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා රු.32,600.00ක් ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රුපියල් 31,820.00 දක්වා පහළ ගොස් තිබෙනවා.