Iango Ram විසින් අධ්‍යක්ෂණය කරන ලද Perusu චිත්‍රපටය අප්‍රේල් 11 වන දින Netflix හි තිරගත වීමට නියමිතව තිබෙනවා.
මෙය Netflix හි තිරගත වන ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙවන චිත්‍රපටය වනවා.
මෙය දැනට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වන නෙලුම් කුළුන සිංහල චිත්‍රපටයේ දෙමල ප්‍රතිනිර්මාණය වනවා.
Vaibhav Reddy, Sunil Reddy, Niharika NM, Bala Saravanan, Redin Kingsley, සහ Chandini Tamilarasan යන දකුණු ඉන්දියානු නළු නිලියන් මෙම Perusu චිත්‍රපටයට රංගනයේ දායක වනු ලබනවා.
දෙමළ, තෙළිඟු, කන්නඩ සහ මලයාලම් භාෂාවෙන් මෙම චිත්‍රපටය Netflix හි ලබා ගත හැක.

