ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් හෙට (06) පෙ:ව:8.30 සිට පෙ:ව:11 දක්වා අනුරාධපුර ගුවන් හමුදා කඳවුර, ශ්‍රී මහා බෝධිය සහ දුම්රිය ස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙට පෙ:ව:8.30 සිට පෙ:ව:11.00 දක්වා වසා දැමෙන මාර්ග සම්බන්ධයෙන් පහතින්,




