මෝදි විපක්ෂනායක හමුවෙයි

මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුව තිබේ.

මේ එම හමුවීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිකුත් කළ X සටහන්,