සියලුම බෞද්ධ දහම් පාසැල්වලට නිවාඩු

දිවයින පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසැල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඒ බව පැවසීය.