අප්‍රේල් පළමුවැනි දින රත්රන් මිල

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා රු.32,220.00ක් ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ 32,910.00 දක්වා ඉහළ ගොස් තිබෙනවා.