රුපියලේ සුළු ඉහළ යෑමක්

පසුගිය සතියට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.06 සිට රු. 291.95 දක්වා සහ විකුණුම් මිල රු. 300.58 සිට රු. 300.47 දක්වා අඩු වී තිබේ.