ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අතිප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.10 සිට රු. 292.06 දක්වා සහ විකුණුම් මිල රු. 300.62 සිට රු. 300.58 දක්වා අඩු වී තිබේ.

