විද්‍යා පීඨ ගුරුවරුන් 3,987කට පත්වීම්

විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔවුන් හට ලබන මස 10වනදා ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පවතින පාසල් වෙත පත්වීම් ලබා දීමට නියමිතව තිබෙනවා.

මේ යටතේ බඳවා ගන්නා ගුරුවරුන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් ඉගැන්වීමට අනියුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ