පාසල් නිවාඩුව වෙනුවෙන් සිරිපා කරුණා කරන්න විශේෂ දුම්රිය සේවයක්

මාර්තු මස පාසල් නිවාඩුවට සමගාමිව ශ්‍රී පාද වන්දනා කිරීම සඳහා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

කොළඹ කොටුව සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වායි මෙම දුම්රිය ගමන්වාර සැලසුම් කර ඇත්තේ.

අදාළ ගමන්වාර සඳහා පළමු, දෙවන සහ තුන්වන පන්තියේ අසන වෙන්කිරීමේ පහසුකමද සලසා තිබෙනවා.

එම දුම්රිය කාලසටහන පහතින්,