කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (25) ඒකක 4.38කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,908.23 ක් ලෙසින්.
අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 2.9ක් වනවා.

You cannot copy content of this page : News Buwa