රොබරෝසියා මල් වලින් හැඩ වුණු හලාවත, කාක්කපල්ලිය

රොබරෝසියා” වසන්තය මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලදී දැක ගත හැකි වෙනවා.

හලාවත, කාක්කපල්ලිය ප්‍රදේශයේ සුන්දරත්වය තවත්වැඩි කරන සුන්දර “රොබරෝසියා” දසුන් පෙළක් තමයි මේ…

මෙරටට ආවේනික ශාකයක් නොවන “රෝබරෝසියා” අප රටට හඳුන්වා දෙන ලද ශාක විශේෂයක් වනවා.

කොලොම්බියාව, කොස්ටරිකාව, මෙක්සිකෝව, දකුණු අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් මෙහි නිජ බිම් ලෙස සැලකෙනවා.