අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ, මෙලනියා ට්‍රම්ප් නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.
ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුවය.

You cannot copy content of this page : News Buwa