පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව මේ මස 11 වැනි ඉරිදා පැවැත්වීමට සියල්ල සුදානම්

දිවයින පුරා පාසල්වල පහ ශ්‍රේණියේ සිසුන්ට වාර්ෂිකව පවත්වනු ලබන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය මෙවර 2020 ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු සියලු කටයුතු යොදා තිබෙනවා.