රුපියල තවත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.18 සිට රු. 292.25 දක්වා සහ විකුණුම් මිල රු. 300.68 සිට රු. 300.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා.