අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද (29) පෙරවරුවේ ඒ මහතාගේ නිවසට ගෙනැවිත් ඇත.
ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් මොරටුවේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි සිට බවයි අප වාර්තාකරු පැවසුවේ


