පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්

එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතවයි.

ඉදිරි දිනවලදී එම දුම්රියන් ධාවනයට එක්කෙරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් ,