පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.30 සිට රු. 291.25 දක්වා සහ විකුණුම් මිල රු. 299.83 සිට රු. 299.79 දක්වා අඩු වී තිබෙනවා.

