සංජානා සහ විහඟ ගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයි

කවුරුත් ආදරේ කරන සංජානා සහ විහඟ යුග දිවියට එළඹිලා.

ඉතින් ඒ දෙන්නා හරිම ලස්සන උඩරට මනාල යුවලක් විදිහට තමයි එයාලගේ ආදර කතාවේ ලස්සනම දවසට සැරසුනේ.

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන.