කොටස් වෙළඳපොලේ පහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ ඒකක 43.43 කින් පහළ ගොස් ඒකක 16,123.10 ක් ලෙස සටහන්ව තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 0.27%ක පහළ බැසීමක්.

ඒ අනුව අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.3ක් ලෙස දැක්වුවා.