කිසිවිටක හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඊයේ (03) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එකවෙමිනුයි ඔහු ඒ බව සඳහන් කළේ.
“මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ප්‍රශ්නකළා ඩීසල් විදුලි බලාගාරවලින් මිලට ගැනීම හෝ හදිසි මිලදී ගැනීම්වලට යනවද කියලා. අපිට කිසි අවශ්‍යතාවක් නැහැ හදිසි විදුලි මිලදී ගැනීම්වටල යන්න. අපි මේ දවස්වල වුණත් පුනර්ජනනීය බලශක්තිය මදිවුණත් අපි පළවෙනියට CEB ඩීසල් බලාගාරයකින් ගන්නේ. CEB එකෙත් තියෙනවා ඩීසල්වලින් දුවන විදුලි බලාගාර ඒවගෙත් අඩුම එකෙන් තමයි අපි ගන්නේ.”

