පසුගිය සතියට සාපේක්ෂව අද (03) දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියළ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 291.00ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 299.61ක් ලෙස සටහන් වූවා.

