සුවිශේෂි ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයකට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
නවදිල්ලි නුවර, භරත මණ්ඩපයේදී හෙට හිටපු ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරනු ඇත.
ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාෆර් සහ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ද එක්වන බවයි වාර්තා වෙන්නේ.

