මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙනත් බැංකුවක ඇති ගිණුමකට මුදල් හුවමාරු කිරීමේ දී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී අදාළ ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් ලෙස අඩු කර තිබෙනවා.
මීට පෙර එම මුදල රුපියල් 30ක් ලෙසයි පැවතුනේ.

