පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.57 සිට රු. 291.34 දක්වා සහ විකුණුම් මිල රු. 300.12 සිට රු. 299.99 දක්වා අඩු වී තිබෙනවා.

