කොළඹ කොටස් වෙළඳපොළ අද (13) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.92 කින් ඉහළ ගොස් ඒකක 116,578.22 ක් ලෙස සටහන්ව තිබෙනවා.
එය 1.42% ක ඉහළ යෑමක් වනවා.
අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් වනවා.

You cannot copy content of this page : News Buwa