අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27ක් දක්වා ඒකක 168.41කින් පහළ ගොස් තිබෙනවා.
එසේම S&P SL20 දර්ශකය ඒකක 4,959.45ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කර ඇත.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2 ක් ලෙසයි සටහන් වෙන්නේ.

