නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි වෙතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ ලබන සිකුරාදා එනම් පෙබරවාරි 14 වැනි දින ජාතික පද්ධතියට මෙය එක් කිරීමට අපේක්ෂා කරන බවයි.

