දෙවන විවාහ සංවත්සරය සමරන Kiara සහ Sidharth

Kiara Advani සහ Sidharth Malhotra ගේ විවාහය කියන්නේ හැමෝම අදටත් කතා වෙන දෙයක් නේ .

ඉතින් අදට එයාලා විවාහ වෙලා අවුරුදු දෙකකුත් වෙලා.

ඉතින් අද දවසේ එයාලා එයාලගේ විවාහ මංගල්‍යයේ මතකයන් අලුත් කර ගන්න විවාහ ඡායාරූප එයාලගේ Instagram පිටුවලට එකතු කරලා.

ඉතින් Sidharth Malhotra මේ වගේ ලස්සන caption එකකුත් එකට එකතු කරන්න අමතක කළේ නැහැ…

Happy anniversary love @kiaraaliaadvani, officially branded as yours forever! ❤️