පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් යෝජනා ක්රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක විසින් එය ඉදිරිපත් කරනු ලබන බවයි වාර්තා වෙන්නේ.

