අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.01 සිට රු. 294.18 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 302.77 සිට රු. 302.89 දක්වා ඉහළ ගොස් තිබේ.