පසුගිය දිනවලට සාපේක්සව වෙළඳපොළෙහි මේ වනවිට බිත්තර මිල සීග්ර ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව සිල්ලර වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වෙන්නේ රුපියල් 25ත් – 30ත් අතර මිලකටයි.
පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ඉහළගිය බිත්තර මිල නිසා තමන් විකල්ප ආහාරවලට හුරු වීම හේතුවෙන් බිත්තර මිල දී ගැනීම සිමා කිරීමත් සමඟ මෙලෙස බිත්තර මිල පහළ යන්නට ඇති බවයි .

