ජලාශ 57ක් තවමත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 57ක් ම මේ වන විට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එච්.එන්.පී හේරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මීට අමතරව තවත් මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 50ක් පමණ මේ වනවිටත් වාන් දමමින් පවතින.