ඒ දෙන්නා එක ගෙදරකට ඇවිත් අවුරුදු හයක්… අඛිල එමීගේ ආදර කතාවේ තවත් එක විශේෂ දවසක්

අඛිල ධනුද්දර සහ එමී පසුගිය දා එයාලගේ හයවෙනි විවාහ සංවත්සරය සැමරුවා.

මීට අවුරුදු හයකට කලින් නම් ඒ දෙන්නා විතරක් වුණාට දැන් ඒ දෙන්නාගේ පුංචි පවුලට තවත් දෙන්නෙක් එකතු වෙලා…

ඉතින් හතර දෙනා එක්කම එයාල මෙන්න මෙහෙම හරි අපූරුවට ෂූට් එකක් කරලා…