දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල 17 වන සඳුදා විවෘත කරයි

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල අගෝස්තු 17 වන සඳුදා නැවත අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊයේ (අගෝස්තු 14) පැවසුවා.