ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ අපි ගොඩක් ආදරේ කරන චරිතයක් නේ .
ඉතින් පසුගියදා තිබුණු RFCC කැලැන්ඩරය එළි දක්වන්න තමයි එයා මේ විදිහට සැරසිලා ගිහින් තියෙන්නේ.
ප්‍රියසාද් පවුලේ අක්කා නගෝ අයගෙන් වැඩිමහල්ම එයා වුණත් තාමත් හරියට පුංචි රෝස මලක් වගේමයි නේද එයා…










