රැෆෙල්ලා ප්රනාන්දු කියන්නේ හැම දේම වෙනස් විදිහට දකින දක්ෂ ඡායාරුප ශිල්පිනියක්.
ඉතින් එයා වෙනදා වගේම මේ අවුරුද්දටත් ලස්සනම ලස්සන Raffealla Fernando Celebrity Calendar (RFCC) කැලැන්ඩරයක් නිකුත් කරලා .
මේ බලන්නකෝ එකේ අපූරුව… මේ අය අඳුර ගන්න පුළුවන් ද ඔයාලට…

























