RFCC 2025 කැලැන්ඩරය එළි දකී

රැෆෙල්ලා ප්‍රනාන්දු කියන්නේ හැම දේම වෙනස් විදිහට දකින දක්ෂ ඡායාරුප ශිල්පිනියක්.

ඉතින් එයා වෙනදා වගේම මේ අවුරුද්දටත් ලස්සනම ලස්සන Raffealla Fernando Celebrity Calendar (RFCC) කැලැන්ඩරයක් නිකුත් කරලා .

මේ බලන්නකෝ එකේ අපූරුව… මේ අය අඳුර ගන්න පුළුවන් ද ඔයාලට…