රුපියලේ දැනෙන ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.46ක් සහ විකුණුම් රු. 300.52 ක් ලෙස සටහන්ව තිබෙනවා .