ලොස් ඇන්ජලීස් හි වර්ධනය වෙමින් පවතින ලැව් ගින්නක් හේතුවෙන් ප්‍රදේශ නිවාස බොහොමයක් විනාශ වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එසේම මෙම ගින්න හේතුවෙන් මාර්ග තදබධයක් ද හට ගෙන තිබෙනවා .
එසේම 30,000 ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවත් සඳහන්.
සැන්ටා මොනිකා සහ මැලිබු වෙරළබඩ නගර අතර පැසිෆික් පලිසේඩ්ස් ප්‍රදේශයේ අවම වශයෙන් අක්කර 2,921 ක් ගිනි ගෙන ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ .
කෙසේවෙතත් මේ දක්වා මෙම ගිනි හේතුවෙන් මිනිසුන් කිසිවෙක් හට කිසිදු තුවලක් සිදුව නොමැති බවයි වාර්තා වෙන්නේ.

