බස් වර්ජනය ගැන අවසන් තීරණය අද

ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

පොලීසිය මඟින් ආරම්භ කර ඇති  බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමිනුයි මෙලෙස බස් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.