කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා.
එම වෛරසය නම් කර ඇත්තේ Human metapneumovirus හෙවත් (HMPV) ලෙසයි .
මෙම වෛරසය චීනය තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වන අතර, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවත් වාර්තා වනවා.
HMPV වෛරසය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන අතර එය Covid-19 ට සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව වාර්තා වනවා.
චීනයේ සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ද සදහන් වනවා.


