ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගියේ ය.
ඒ , පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමගිනි.
ඒ අනුව මෙතෙක් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ දෙකෝටි 25784 ක් ලෙස ය.

You cannot copy content of this page : News Buwa