වී සඳහා සහතික මිලක් ළඟදීම

වී සදහා ඉදිරි දින කිහිපයේදී නව සහතික මිලක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේදී නව වසරේ රාජකාරී අරඹමින් ඔහු කියා සිටියේ පොහොර සහනාධාර නොලැබුණු ගොවීන්ටද ඉදිරි සතිය තුළ එම මුදල් ලැබෙනු ඇති බවයි.