පසුගිය දිනවල වෙළෙඳපොළේ පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
අද වන විට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 36 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.
පසුගිය දිනවල බිත්තරයක මිල රුපියල් 28 දක්වා පහළ ගොස් තිබුණා.

You cannot copy content of this page : News Buwa