එක්සත් ජාතික පක්ෂය නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
තවද, එම තනතුර සඳහා රවී කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන යෝජනා කර තිබෙනවා.
නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
එමෙන්ම, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සුදුස්සා තෝරාපත් කරගැනීමට නියමිතයි.

